Colombo Today Local News

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාස යෙන් ඉවත් වන්නැයි අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ නිල නිවාස බාර නොවීම සම්බන්ධයෙන් පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණයේ කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

අවස්ථා කිහිපයකදීම නිවසෙන් ඉවත් වන්නැයි සිහිකැඳවීම් ලිපි යොමු කළද නිල නිවසෙන් ඉවත් නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත යොමු කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සිය පැමිණිල්ලේ දක්වා ඇත.

Related posts

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

colombotoday

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

colombotoday

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

colombotoday

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday