Colombo Today Local News

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර පාතාල නායකයා වහාම ලංකාවට පිටුවහල් කිරීම සදහා අවශ්‍ය කටයුතුවල රජය නිරත වි සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

colombotoday

වතු කම්කරුවන්ට සහය දක්වා, යාපනේ, මඩකලපුවේ උද්ඝෝෂණ.. TNAත් සහයට එයි

colombotoday

පොලීසිය සහ සුරාබදු නිලධාරීන් විජේරාමේ ගිහාන්ස් අවන්හල වටලයි. | නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොන්න දීලා.

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

Admin

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday