Colombo Today Local News

බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ෂයට

කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිෂයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

දියණිය විසින් ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රෙය් ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරු වෙමින් පවතී.

Related posts

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday

ඩයනට ගැහුවද? ඩයන ගැහුවද? හොයන්න කමිටුවක් පත් කරයි.

Admin

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

චමල් රාජපක්ෂ ඉල්ලා අස්වේ. ආර් සම්බන්ධන් පත් කෙරේ

colombotoday

අද රාත්‍රී 8 සිට සදුදා උදේ 5 තෙක් මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අමාරුයි

Admin