Colombo Today Local News

බෝම්බ කුමාර අත්අඩංගුවට

මාතලේ හා රත්තොට ප්‍රදේශයන් හි කුඩු ජාවාරමේ යෙදුණු “බොම්බ කුමාර”නැමැත්තා අද (25)දින මාතලේ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හෙරෝයින් ග්‍රෑම් 02ට අධික ප්‍රමාණයක් ද සමගිනි.

මාතලේ,රත්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු විසින් නිවසේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday