Covid 19

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

මේ වන විට බොරැල්ල පොලීසිය නිලධාරීන් 56 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ස්වයං නිරෝධායනය වීම සඳහා යොමු කර සිටි පොලිස් නිලධාරීන් පොලීසිය තුළ සාමන්‍ය රාජකාරියේ යොදවා ඇතැයි ද , ඔවුන්ගෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

සති දෙකක් තුනක් යනවිට දෛනික රෝගීන් ප්‍රමාණය හයදහසකට වඩා වැඩි වේවි

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 16ක්

colombotoday

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday