Colombo Today Local News

බස් ගාස්තුව අඩු කිරීමට බස් සංගම් එකග වෙයි…

ඩීසල් මිල අඩු කිරීම නිසා බස් ගාස්තු ද අඩුකිරීම පිළිබඳව බස් සංගම්වල අවධානය යොමුවී තිබේ.

ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සාකච්ඡා කර බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා සඳහන් කරයි

Related posts

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට !

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි

colombotoday

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday