පුද්ගලික බස්රථවල ප්‍රචාරය කළ හැකි ගීත නියාමනයට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති තීරණයට විරෝධය දක්වන බව පෞද්ගලික බස්රථ සේවක සංගමය පවසයි.
පුද්ගලික බස්රථවල ප්‍රචාරය කළ හැකි ගීත නියාමනයට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති තීරණයට විරෝධය දක්වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති කුමාරරත්න රේණුක මහතා පවසන්්නේ එම ක්‍රමය ප්‍රාෙයා්ගික නොවන බවයි.
පුද්ගලික බස්රථ ක්ෂේත්‍ර යේ පවතින ගැටළු ගැන විවාදයකට පැමිණෙන්නැයි තමන් ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට අභියෝග කරන බවද හෙතෙම කියා සිටි.