Colombo Today Local News

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

දොටුව අසලදී  කළ සෝදියකදී සුඛෝපබෝගී මෝටර් රථයක තිබී කඩුවක් සෙයාගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මෙම මෝටර් රථයේ ඩිකියේ තිබි කඩුව සොයාගෙන ඇත්තේ යුධ හමුදාව සහ බදුල්ල මහරෝහලේ ආරක්ෂක අංශය විසිනි.

මෝටර රථයේ හිමිකරු කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් බව අනාවරණය වී ඇති අතර කඩුව තම බාරයට ගත් බව බදුල්ල පොලිසිය සදහන් කරයි.

වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝහල්ගතව සිටින තම මෑණියන් බැලීමට තවත් තිදෙනකු සමග පැමිණි බවයැයි පොලිසිය සදහන් කරයි.

Related posts

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

colombotoday

පළමු කොවිඩ් එන්නත්කරණය යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට

colombotoday

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday