Colombo Today Local News

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

sathosa-415x260

ගුල්ලන් ගැසූ හාල් ටොන් 4 ක් පුත්තලමෙන් හසුවී ඇති අතර මීට මාසයකට පෙරදී සතොස මගින් නරක්වූ සහල් තොග සත්ව අහාර වශයෙන් ඇමති රිෂාඩ් බදුයුදින්ගේ හිතවතුන් පිරිසකට විකිනීමට සුදානම් වන බවත් එම සහල් තොග පිරිසිදු කර වෙළද පොලට පැමිණීමේ අවදානමක් පවතින බව Colombotoday.com හෙළිදරව් කර සිටියා.
නමුත් ඒ පිලිබදව රජයේ කිසිවකුගේ අවදානයට ලක් නොවුණු අතර පුත්තලමෙන් හසුවූ පරිබෝජනයට නුසුදුසු සහල් තොග මෙසේ සතොස මගින් සත්ව ආහාර ලෙස විකුණා දැමු සහල්දැයි මේ වනවිට සැක මතුවී තිබේ.

මීට පෙර අප පලකළ පුවත

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

 

Related posts

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

මාල, වළලු, කරාබු දාලත් හමාරයි – අලුත් බද්දෙන් රත්තරං මිල අහස උසට නගියි

colombotoday

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

colombotoday

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නීති විරෝධීව බෙදා දීමට සැලසුම් කළ සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ 8ක් මැකො අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකා භූමියෙන් 18%ක් ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය…

colombotoday