Uncategorized

පාසල් නිල ඇදුම් වව්චරය දීම ප්‍රමාද වුණේ ඡන්ද වැඩ තිබුණු නිසා – හිටපු අධ්‍යාපන ඇමති කියයි

මැතිවරණ කටුයතුවල නිරතව සිටි නිසා කලට වේලාවට පාසල් නිල ඇදුම් ලබා දීමේ කටයුත්ත ප්‍රමාද වූ බව හිිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ 28 පැවති මාධ්‍ය හමුවකදී හිටපු ඇමතිවරයා මේබව කියා සිටියේ ය.

මේ අතර පාසල් නිල ඇදුම මෙවර කලට වේලාවට ලබා දීමට නොහැකිවීම සම්බන්ධයෙන් නව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සිසු ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටි අතර, ජනවාරි දෙවන සතිය වන විට නිල ඇදුම් වව්චරය ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.

ඊයේ 28 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

Related posts

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

කරුණාගේ පක්ෂය සමග තවත් පක්ෂ 10ක් පොහොට්ටුව සමග ගිවිසුම්ගත වෙයි…

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

IPL තරඟාවලියට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොතේරීම ගැන කණගාටුයි

colombotoday

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

කාත්තන්කුඩියේ පල්ලියක් අසලින් ආයුධ රැසක් සොයාගනී….

colombotoday