Uncategorized

පාසල් නිල ඇදුම් වව්චරය දීම ප්‍රමාද වුණේ ඡන්ද වැඩ තිබුණු නිසා – හිටපු අධ්‍යාපන ඇමති කියයි

මැතිවරණ කටුයතුවල නිරතව සිටි නිසා කලට වේලාවට පාසල් නිල ඇදුම් ලබා දීමේ කටයුත්ත ප්‍රමාද වූ බව හිිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊයේ 28 පැවති මාධ්‍ය හමුවකදී හිටපු ඇමතිවරයා මේබව කියා සිටියේ ය.

මේ අතර පාසල් නිල ඇදුම මෙවර කලට වේලාවට ලබා දීමට නොහැකිවීම සම්බන්ධයෙන් නව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සිසු ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටි අතර, ජනවාරි දෙවන සතිය වන විට නිල ඇදුම් වව්චරය ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.

ඊයේ 28 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

Related posts

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට…

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

පෑලියගොඩ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

Admin

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

colombotoday

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

colombotoday

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

colombotoday