Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීමට ජනතාවට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ඉතා නිවැරදි බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

රටේ අනාගතය පිළිබඳ තීරණය මේ වනවිට ජනතාවට ලබාදී ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා එමගින් අවධාරණය කර ඇත්තේ.

Related posts

මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබද තීරණය ලබන සදුදා

colombotoday

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

ඉසුරුපාය ඉදිරිපිට පොලිස් මැරයන්ට එරෙහිව විරෝධයක්

Admin

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday