Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ ආදායම් වාර්තාවක් !

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දිනෙන් පසු වැඩිම ආදායම් ලැබූ පැය 24 ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළදී වාර්තා කර තිබේ.

මේ අනුව පෙරේදා (23දා) මධ්‍යම රාත්‍රී 12 සිට ඊයේ (24දා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළදී රුපියල් මිලියන 18.85ක ආදායමක් උපයාගෙන තිබේ.

මෙම කාලය තුළදී වාහන 61,874ක් ධාවනය කර ඇත.

Related posts

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!

colombotoday

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

colombotoday

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක් දෙන සේදවත්තේ තේ කර්මාන්තශාලාව

colombotoday