Colombo Today Local News

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

සජිත් ප්‍රේමදාස මහතා ජාතික දේශපාලනයේ අත්දැකීම් ඇති අයෙකු නොවන බවත්, විපක්ෂ නායකකමට ඔහුට වඩා පරිණත පුද්ගලයෙකු පත්කල යුතු බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට ජාත්‍යන්තර සබඳතා ආදී කටයුතු සම්බන්ධයෙන් පළපුරුද්දක් නැතැයිද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතු ගණනාවක් බලපෑ බවද සේනාරත්න මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

Related posts

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday