Colombo Today Local News

රූපවාහිනී සංවාදයේදී හිටපු ඇමති මනෝ ගනේෂන් වියරු වැටෙයි… ප්‍රතිවාදියා වතුර වීදුවෙන් ගසයි !

දෙමළ මාධ්‍ය ශක්ති ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘මින්නල්’ වැඩසටහනේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

හිටපු ඇමතිවරයෙකු වූ මනෝ ගනේෂන් මහතා කෝපයෙන් නැගිට ප‍්‍රතිවාදි ඒ.එල්.එම් අතවුල්ලා මහතාට බැන වැදුනේය. ඔහු අත තිබූ වතුර වීදුරුවෙන්ද ප්‍රතිවාදියා වෙත දමා ගසනු ලැබීය.

https://www.facebook.com/NewsfirstSL/videos/2523110061141299/

Related posts

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

colombotoday