ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කැඳවූ සාර්ව පාක්ෂික සමුළුවෙන අනතුරුව සිදූවූ දෙයක් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමට හරහා ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය දෙයක් සිදුවුවහොත් ඒ සඳහා වගකිව යුත්තා වශයෙන් ඉතිහාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතානේ නම සඳහන් වනු ඇති බවයි.
ඒයට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කර ඇත්තේ “ඔව් මම දන්නවා. කරුණාකර මැදිහත්වෙන්න” යනුවෙනි.
1/‘If any untoward incident occurs within the parliamentary complex, history will hold you responsible’. I told president @MaithripalaS immediately after APC yesterday. Surrounded by his Ministers, he said to me & ACMC leader Rishad, ‘Yes I know, pls intervene’. #lka
— Mano Ganesan (@ManoGanesan) November 19, 2018