Colombo Today Local News

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

paapisn-1ජාතික කොඩියක් ලෙස නිර්මාණය කළ පාපිස්නාවක් නැගෙනහිර පළාත් ග්‍රාමිය කර්මාන්ත දේපාර්තමේන්තුවේ නිෂ්පාදන අළෙවි කරන එම දෙපාර්තමේන්තුවට යාබද අළෙවිසැලේ විකිණීමට තබා තිබියදී පොලීසිය විසින් ඉවත් කර තිබෙනවා.

කොහු ලණුවලින් නිර්මාණය කරන ලද පා පිස්නා අතර තිබූ මෙම පාපිස්නාව දුටු එම ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.ජී.ඩබ්. ලක්මාල් මහතා අලෙවි සැලේ සේවකයන් කැදවා එහි වැරැද්ද පෙන්නුම් කර දී මෙම පාපිස්නය ඉවත් කර තිබෙනවා.

(දිනමිණ – ඒ.ටි.එම්.ගුණානන්ද)

Related posts

දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !

colombotoday

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday

අධි ශිෂ්‍යත්වයක් ලබා ගෝඨාභය සිංග්ප්පූරු යයි

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin