Colombo Today Local News

Video: නාගදීපේ නම වෙනස් කලොත් කොළඹ සියළුම දෙමළ නම් වෙනස් කරනවා – රාවණා බලය

[mom_video type=”youtube” id=”gwPdaO6H79M”]


 

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලීම් කිහිපයක් ඇතුළත් ලිපියක් බාරදීමට අද පෙරවරුවේ රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඇතුළු නියෝජිතයන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණියහ.

නාගදීපයේ නම වෙනස් කිරීමට උතුරු පළාත් සභාව කටයුතු කළහොත් එය ජාතිවාදයකට රට රැගෙන යාමක් බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරීම මගින් නැවතත් රට යුද්ධයකට අරඇඳීමක් වන බවත් රාවණා බලයේ මහලේකම් හිමියෝ පෙන්වා දෙති. ඔවුන් අධිකරණය හමුවට පමුණුවා වැරදි කර ඇත්නම් දඬුවම් දෙන ලෙසත් නිර්දෝෂී බව ඔප්පු වුවහොත් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටි රාවණා බලය කේපී හා කරුණා අම්මාන්ද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කියයි.

Related posts

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර කැරලි මර්දනයට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධ විශේෂ ඒකකයක්

colombotoday

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

colombotoday