Colombo Today Local News

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සඳහන් කළේ එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බවය.

ගම්පහ, පැපිළියාවල ප්‍රදේශයේ 29 හැවිරිදි මවක් විසින් අද (28)දින උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.

Related posts

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

colombotoday

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

ඇමති අනින් රාජ්‍ය වෙසක් උත්සවයේ ආගමික වතාවත් සජීවී විකාශය අතරමග අත්හිටුවයි

colombotoday

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday