Colombo Today Local News

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

කෝප් සභාවේ සිදුවූ පරීක්ෂණයක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයකු හෝ සාමාජිකයකු හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවට කැඳවීමක් කළ නොහැකි යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (27)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

කථානායකවරයා එසේ පැවැසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී.

කෝප් සභාවේ හිටපු සභාපති වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පසුගියදා නියෝග නිකුත් කර තිබුණා.

Related posts

බ්‍රිතාන්‍ය රාජකීයන් ඉදිරයේදී හැසිරෙන්නේ මෙහෙමයි.. සියලු රටවැසියන්ට නිවේදනය කරේ..!

colombotoday

‘‘මීඡවුම්‘‘ නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි

Admin

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin