මෙරට නිෂ්පාදිත සිමෙන්ත වර්ග දෙකක මිල ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී ඇත.
ඒ අනුව බදාදා සිට ක්රියාත්මක වන පරිද මෙම මිළ ඉහළ දැමීම සිදුවේ.
කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 30කින් වැඩි වීමට නියමිතය.