Colombo Today Local NewsCovid 19

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

දිවුලපිටියේ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය සඳහන් කලේය.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය මිට සුළු වෙලාවකට පෙර සඳහන් කර සිටියේ කොරෝනා කත සමඟ මොණරාගලට පැමිණි කාන්තාවකට කොරෝනා වැලදී වී ඇති බවයි.

මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය අප වෙත සදහන් කලේ මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ PCR පරීක්ෂණයේ ප්‍රථිපල අද පස්වරුවේ ලැබුණු බවයි.

Related posts

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday

ඒකාබද්ධය ශ්‍රීලනිප සංවත්සරය වෙනම සමරයි.. කුරුණෑගල නොයන බව නිල වශයෙන් කියයි

colombotoday

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday

2021 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

colombotoday

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

colombotoday