Colombo Today Local News

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

අගමැති රනිල් වික්‍රමසිංහ මහාතාට එරෙහිව ඉදිරිපත්වි තිබෙන විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහනය කරනු ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

මෑත ඉතිහාසයේ මෙතරමි ජනතා අප්‍රසාදයට ලක්වුනු අගමැතිවරයෙක් මෙරට නොසිටි බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ බදුල්ල දිස්ත්‍රික් ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රින් දිවුරුමි දිමෙ අවස්ථාවට එක්වෙමිනි

Related posts

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ වයස් අවුරුදු 07 දරුවෙක් මිනිස් බෝම්බයක් කරයි (Video)

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

Admin

හිටපු ජනපති අනාරක්ෂිත කිරීමට එරෙහිව මිනුවන්ගොඩදී විරෝධතා

colombotoday

‘රත්නපුරේට මහ ගංවතුරක්‘ අනාවැකිය කීවේ දෙමසකට කලින්.. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් මහ ව්‍යසනයක් වළකාගැනීමට නොහැකිවුණේ මෙහෙමයි

colombotoday