Colombo Today Local News

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

අද දිනය තුළ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 09 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන්ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙකි.

මෙම පිරිස සමග මෙරට ආසාධිතයින් ප්‍රමාණය 2763 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ දී පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday