Colombo Today Local NewsUncategorized

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

smtr

ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ තරුණියන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරැඹීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලම ඩිජිටල් තාක්ෂණය යටතේ පරිගණක ජාලගත කිරීමටත් ඒ හරහා රෝගීන්ට වඩා පහසු සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘ඉ-හෙල්ත් ඒෂියා 2015‘ සමුළුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

Related posts

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

Admin

සියල්ල වෙනස් කිරීමට කාලය මෙයයි.. වහා මහ මැතිවරණයක් කැදවන්න – මහින්දගෙන් අභියෝගයක්

colombotoday