සය වසරක සිර දඩුවම් නියමව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පාගමනක් සහ සත්‍යග්‍රහයක් හෙට (4) පැවැත්වීමට නියමිතයි.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ හෙට (4) පෙරවරු 11ට කැළණිය රජමහා විහාරයෙන් ආරම්භ වන බවයි.
මෙම පාගමනට සහභාගී වන ලෙස මහා සංඝරත්නය ඇතුළු දෑහිතකාමීන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සදහන් කර සිටියා.
[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/877797752430108/” width=”500″ height=”400″ onlyvideo=”1″]