BusinessHot News

ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලට

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අනුව,
Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000)
Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.
Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000),
Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.
Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000)
Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000)
Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000)
Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000)
වැඩිකර ඇත.

 

Related posts

සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

colombotoday