තමන් ජනාධිපති ලෙස පත්වීමට දිගින් දිගටම බාධා එල්ල කළහොත් ජනතාව මිය යා හැකි බව ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.
ජනතාව අමතමින් ඔහු පවසා සිටියේ මෙම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නිවැරදි කළමනාකරණයක් අවශ්‍ය බවයි.
මේ අතර එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති ආර්යා මිචෙල් ඔබාමා ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කලේ මෙය ක්‍රීඩාවක් නොවන බවයි.