Colombo Today Local News

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියයන විට මුහම්මද් ඉල්යාස් මහතා 78 වන වියේ පසු විය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබුණි.

Related posts

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් මම එය ඔප්පු කිරීමට සූදානම්- හරීන්

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday