Colombo Today Local News

“ජනාධිපති තානාපති ධූරයක් දෙන්න හැදුවා. මම එපා කිවුවා.” අසාද් සාලි කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් වෙත ලබා දීමට තීරණය කළ තානාපති ධූරය ප්‍රතික්ෂේප කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා.

හිටපු ආණ්ඩුකාරවර අසාද් සාලි කියා සිටියේ, එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම ලබන 16 වනදා ජනාධිපතිවරයා සහභාගී වන විදේශ සංචාරයක් සඳහා ද එක්වන ලෙසට තමන්ට ආරාධනා කළ බවයි අසාත් සාලි මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිදු කළ එම ආරාධනය ද ප්‍රතික්ෂේප කළ බවයි එම අදහස් දැක්වීමේදී හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

colombotoday

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday