Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසු අද ප්‍රථාම වරට පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙක් මෙන්ම හිටපු අමාතයාවරයෙක් වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවට අදහස් දැක්වීම සදහායි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාය පාර්ලිමේන්තුවට පැමිණිමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන මලින් සමරවික්‍රම සහ කබීර් හෂීම් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියේය.

Related posts

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin