Colombo Today Local News

ලංකාව ගැන වාර්තා 2ක් සමඟ : මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිය අද සිට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය අද(09) ආරම්භවීමට නියමිත බව වාර්තා වෙයි.

සැසිය අද සිට ලබන 28 වන දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඒ බලහත්කාරයෙන් රඳවාගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු වාර්තා දෙක ය.

Related posts

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

colombotoday

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

colombotoday

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ ගැන සැහිමකට පත් වෙනවා.- රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

colombotoday