Colombo Today Local News

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

අද (05)දින නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයට ඡන්ද 3ක් අලුතින් එකතු වී ඇත.

ඡන්ද විමසන අවස්ථාවේදී විපක්ෂයේ සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 62ක් පමණි.

නමුත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේදී විපක්ෂ තරගකරුවා වූ ඉමිතියාස් බාකිර්මාකර්ට ඡන්ද 65ක් ලැබී තිබුණි.

මෙම ඡන්ද විමසීමේදී නියෝජ්‍ය කතානයක ලෙස තේරීපත් වූ රංජිත් සියඹලාපිටියට ඡන්ද 148ක් ලැබුණු අතර ඡන්ද 3ක් නරක් වී තිබුණි.

Related posts

යුධ ජයග්‍රහණයේ මතක සටහන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙනුත් ඉවතට

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin