Colombo Today Local News

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

ltte 1252f

ඝාතනයට ලක්‌ වූ බවට ප්‍රචාරය වූ කොටි හමුදා බළකායන්හි සේවය කළ 54ක්‌ රටවල් 4 ක සිටින බව අනාවරණය වී ඇත.

එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සූකා විසින් මේ බව හෙළි කර තිබේ.

කොටි සංවිධානයට සම්බන්ධ රාධා ඉම්රාෂ් පාන්ඩියම්, සෝනියා බළකායන් සහ ටොසි බුද්ධි සේවාවට සම්බන්ධ, මෙම හිටපු කොටි ක්‍රියාකාරීන්ව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්‌විට්‌සර්ලන්තය සහ නෝර්වේ යන රටවල දේශපාලන රැකවරණ ලබාදී ඇත.

මෙම පිරිස ජීවත්ව සිටින බවට හෙළි වූයේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

පාර්ලිමේන්තුව කැදවන්නැයි බල කිරීමට විදේශ රටවලට අයිතියක් නෑ….

colombotoday

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday