Covid 19World

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව එක්කෝටි අනු පන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (07) දිනයේ හඳුනාගත් නව රෝගීන් 283,009 දෙනා ද සමගින් ලොව පුරා සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 19,545,329ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් 724,081 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

කෙසේවෙතත් සමස්ත රෝගීන්ගෙන් 12,545,630 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

Related posts

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

නබි තුමාට අවමන් කළා යැයි උද්ඝෝෂණය කල මුස්ලිම් ජාතිකයන්ට පන්න පන්නා පහර දෙති. දෙදෙනෙක් මරුට

colombotoday

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

පූර්ණ එන්නත ලබා ගත් අයට වෛරසය අසාදනය වුවත් ඉක්මනින් හොදවෙනවා. | ජර්මානු විද්‍යාඥයින් පර්යේෂණයකින් සොයාගනියි.

colombotoday