හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගින් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ සාකච්ඡාවක් ඊයේ දින සිදුවූ බවට වාර්තා වෙනවා.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාට පක්ෂයක් ලෙස ඔවුන් විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව සදහන්.
ඒ අනූව එම යෝජනාවලිය සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් යහපත් ප්රතිචාර ලද බවද එම පක්ෂයේ ප්රචාරක ප්රකාශකයෙකු කියා සිටින ලදී.