Colombo Today Local News

ගෝඨා සහ වාසු අතර එකඟතාවයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සාකච්ඡාවක් ඊයේ දින සිදුවූ බවට වාර්තා වෙනවා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාට පක්ෂයක් ලෙස ඔවුන් විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

ඒ අනූව එම යෝජනාවලිය සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් යහපත් ප්‍රතිචාර ලද බවද එම පක්ෂයේ ප්‍රචාරක ප්‍රකාශකයෙකු කියා සිටින ලදී.

Related posts

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

Admin

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday