Colombo Today Local News

ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් බවට සඳහන් අසත්‍ය වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙක් බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත්කළ නිවේදනයක් ලෙස හුවා දක්වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් වන Morgan Ortagus මහත්මියගේ වෙනත් ප්‍රකාශයකට හඬ කවා, වීඩියෝවේ පාට වෙනස් කර සංස්කරණය කල වීඩියෝවක් අන්තර්ජාල මධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් Colombo Today සිදුකල සොයාබැලීමකදී මෙලෙස සංසරණය වන වීඩියෝවේ මුල් වීඩියෝව 2019 ජූලි 9 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ වීඩියෝවක් ව්‍යාජ ලෙස වෙනස් කර ඇත.

සංස්කරණය කර ඇති වීඩියෝවේ මුල් වීඩියෝව (Original Video)

Related posts

ඉන්දියානු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට.. ජනපති මෛත්‍රී ගැන කියා ඡායාරූපයක් පෙන්වයි

colombotoday

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

Admin

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday

අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

colombotoday