Colombo Today Local News

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වනවිට ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු  තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

මෙසේ සුලු තුවාල ලබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලුම්  අමුණුගම මහතා බවයි පැවසෙන්නේ.

වහාම මැතිවරණයක්  කැදවීම සදහා යෝජනා සම්මත කල යුතු  බවට  අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ  අතර, එජාපය එයට දැඩිලෙස විරෝධය දක්වමින් පැවසුවේ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාව ප්‍රතික්ශේප කරමින් යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

ඒ සමගම දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණි අතර දෙපාර්ශවය අතර මේ වන විටත් ගැටුම්කාරී තත්ත්වය පහව ගොස් නැත.

Related posts

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

colombotoday

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday