Colombo Today Local News

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය සඳහන් කළා.

Related posts

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි – ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

ජනපතිගේ තීරණයට එරෙහිව නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin