Colombo Today Local NewsCovid 19

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කලේ රෝහලේ පළමු වාට්ටුවේ හා 21 වන වාට්ටුවේ සිටි දරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති බවයි.

මේ වනවිට ඔවුන් IDH රෝහල වෙත යවා ඇති බව සඳහන්.

Related posts

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

හිරුණිකාට බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවම්

Admin

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

colombotoday

ජනපති කොමිසමේ නිර්දේශ නීතිපති ක්‍රියාත්මක කරයි.. පළමු නඩු දෙක හිටපු ඇමතිට

colombotoday