මිලේච්ච පාස්කු ප්රහාරය දියත් කල ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ත්රස්තයන් විසින් කොළඹ නගරයේ ඇති ගුවන් පාලම් සහා ප්රධාන පාලම් ඉලක්ක කර ගනිමින් යලිත් ප්රහාරයක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳව මේ වනවිට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම්දීමක් කර තිබෙනවා
මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2019.05.06 වන දින හෝ ඊට පෙර දිනයකදී මම ත්රස්ත ප්රහාරය එල්ලවීමේ අවධානමක් පවතින බවයි