Business

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

කොළඹ කොටස් වෙළද පොළ පසුගිය දින 20 තුල වාර්තාවූ අවම අගය ඊයේ (27) වාර්තා වී තිබෙනවා.
මෙම තත්වය තුල ආයෝජකයන් රැසක් මෙරටින් ඉවත්ව ගොස් ඇති අතර මෙම තත්වය ඉතා අහිතකර ලෙස ආර්ථිකයට බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් සදහන් කරනවා.

පසුගිය සතියේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගයද සීග්‍රයෙන් ඉහල ගොස් තිබුනා. එහි ඉහලම අගය $1 = Rs.153.00 ලෙස සටහන්ව තිබුනා.

Related posts

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

ඩොලරය රු.330ට නගී

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 200.90යි

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday