Colombo Today Local NewsCovid 19

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

කොරෝනා මර්ධනය කිරීම සඳහා වන නව ගැසට් නිවේදනයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අත්සන් තබා තිබෙනවා.

සෞඛ්‍ය ක්‍රමවේදයන් මෙන්ම සෞඛ්‍ය රෙගුලාසි කඩකරන්නන් හට ලැබිය යුතු දඬුවම් පිළිබඳවත් ගැසට් නිවේදනයේ ඇතුළත්.

Related posts

කොමිසමේ විකුර්ති කරුණුවලට අපි බය නෑ. අන්තවාදය රටින් අතුගා දානවමයි. | දළදා වහන්සේ පෙනෙන මානයේ සිට ඥානසාර හිමියෝ කියති

colombotoday

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු – ඇමෙරිකාවෙන් සම්මාන දිනූ අපේ වෛද්‍ය මහාචාර්යවරයා හෙළිකරයි!

colombotoday

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

colombotoday