Covid 19

කොවිඩ් ආසාදිතයින් 287ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 17,000 ඉක්මවා ගිය අතර මේ වනවිට එම පොකුරෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,265කි.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday

ගාමිණී ලොකුගේ ගේ ලේකම් නාගරික මන්ත්‍රිට කොරෝනා. PCR පරීක්ෂණයෙන් පසු ඇමතිට සහයෝගය පලකරන රැස්වීමටත් ඇවිත්. මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට

colombotoday

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday

සොයිසා කාන්තා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 70ක් උපත ලබයි

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday