Colombo Today Local NewsCovid 19

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

කොළඹ යුනියන් පෙදෙසේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත සමග එම ගොඩ නැගිල්ල සම්පුර්ණ නිරෝධායනයට ලක් කර හුදෙකලා කර තිබෙනවා.

නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයන් දෙදෙනා මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 )දින PCR පරීක්ෂණයට ලක්කර තිබුණා.

මෙලෙස හුදෙකලා කිරීමට හේතුව වී තිබෙන්නේ එම ගොඩනැගිල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් රැසක් ජීවත් වීම බව කොවිඩ් 19 මර්ධනය කිරීම පිලිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවා.

Related posts

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

“රෝහිතගේ ඔලුව පැලුවේ දෙවියන්වහන්සේ.. ආණ්ඩුවට විරුද්ධව කරන අපරාධවලට දඩුවම් තමයි ඒ” ජෝන් ඇමති

colombotoday