චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු නව කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. එම රෝගීන් අතුරෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2765ක් වන අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වේ.