Colombo Today Local News

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

 එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 10,000කි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මේවනවිය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලොව පුරා හදිසි ආපදා තත්වයක් ප්‍රකාශ කර ඇත.

Related posts

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

Admin

බාල වානේ කම්බි වෙළදපොළේ – සාදර අනුග්‍රහය පාරිභෝගික අධිකාරියෙන්

colombotoday