Colombo Today Local News

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

මෙරට තුළ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හමුදාවට ලබා දීම වැරදි බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ කොරෝනා පාලනයේ මූලික භූමිකාව හිමි වීය යුත්තේ සෞඛ්‍ය අංශයට බවයි.

අද වන විට මෙරට කොරා්නා පාලනය හමුදා මෙහෙයුමක් බවට පත්වී ඇතැයි ද පැවසූ ඔහු එය යුධ හමුදා අංශ අනතුරේ හෙලීමක් බවත් සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල කිරීමක් බවත් සඳහන් කළේය.

මෙයාකාරයෙන් කටයුතු කරද්දී ‘වැලිසර නාවික හමුදා පොකුර’ බලධාරීන් විසින් තරයේ සිහි තබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

Related posts

ඉන්දු – පාකිස්ථාන විරසකය කලාපීය දේශපාලන ස්ථාවරයට ප්‍රබල බලපෑමක් – දයාන් ජයතිලක

colombotoday

“බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

colombotoday

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

තානාපති සේවා අඩපණයි, මියන්මාරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර දෙකක් හැදීමේ ව්‍යාපෘතිය එරට රජය අතහැර දමයි

colombotoday