Colombo Today Local News

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හෙට(23)දින අලුයම 5.00 ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් බොරැල්ල, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදෙකලා කර තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බෝගහවත්ත, බමුනුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම, බමුනුමුල්ල හා ගලගහ මණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

Related posts

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

විදේශ සංචිත බිංදුවට වැටේ.. ආර්ථික අර්බුදය බරපතලයි – මහබැංකු වාර්තා හෙළි කරයි

colombotoday

“හිටං හුටංලා මගේ සියලුම සම්පත් උදුරාගත්තා.. යුක්රේනියාවට විත් මා හමුවෙනු“ උදයංග වීරතුංග

colombotoday

මැයි 01 වෙනිදා සිට තෙල් මිල ඉහලට

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin