Colombo Today Local News

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

ltte presoner

රැඳවුම් භාරයේ සිටින සියලු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීම සඳහා ස්‌විස්‌ රජය ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව දක්‌වමින් ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇත.

ස්‌විස්‌ ඊළාම් සංසදය වෙනුවෙන් මන්ත්‍රීනි ප්‍රාවු ප්‍රසිද් මෙකී යෝජනාව යොමු කර තිබේ.

බන්ධනාගාර ගතව සිටින මෙම කොටි ක්‍රියාකාරීන් වධ කඳවුරුවල සිටින බවටද ඇය පාර්ලිමේන්තු යෝජනාවේ සඳහන් කර තිබේ. එසේම එකී කොටි ක්‍රියාකාරීන් බැලීමට ස්‌විස්‌ නියෝජිත කණ්‌ඩායමක්‌ යවන ලෙස ඇය ඉල්ලා ඇත.

Related posts

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

දඹුල්ලේ සහන මල්ල බෙදන්න ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට ප්‍රහාරයක්

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

නාපානේ මහ නා හිමි වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් විපක්ෂය ඉල්ලයි. කථානායක ප්‍රතික්ෂේප කරයි.

colombotoday

වළදමා තිබූ අත්බෝම්බ සහ වෙනත් යුද උපකරණ යාපනයෙන් හමුවෙයි

colombotoday